
කළමනාකරණ සිසුන්ට විනයාරක්ෂක නිලධාරීන්ගෙන් නායකත්ව පුහුණුවක්..
කළමනාකරණ සිසුන්ට විනයාරක්ෂක නිලධාරීන්ගෙන් නායකත්ව පුහුණුවක්..
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2022 වසර නවක සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් විශ්වවිද්‍යායීය විනයාරක්ෂක නිලධාරීන් විසින් 2024.03.21 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාල රග්බි ක්‍රිඩාංගනයේදී පවත්වන ලදි. එහිදී කළමනාකරණ පිඨ විද්‍යාර්ථයින් සදහා පෞරුෂත්ව සංවර්ධනය, නායකත්වය සහ කළමනාකරණ සිසුන් ලෙස මානව සම්පත් කාලමනාකරණයේදී කණ්ඩායම් ක්‍රියාකාරකම් වල වැදගත්කම ආදී කරුණු පිළිබඳ මෙහිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඇසුරින් මෙම නායකත්ව පුහුණු වැඩසටහන සමන්විත විය. ශාරිරික යෝග්‍යතාව හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය විනය පිළිබඳව මෙන්ම නවක සිසුන් විශ්වවිද්‍යාල පරිසරයට හා ඔවුන්ගේ මානසික සංවර්ධනය ඉවහල් වූ මෙම වැඩසටහන සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150කට ආසන්න පිරිසක් සහභාගි වූහ.