
කොන්ක්‍රීට් ඉදිකිරීමි සම්බන්ධයෙන් පුහුණු වැඩමුළුවක්.
කොන්ක්‍රීට් ඉදිකිරීමි සම්බන්ධයෙන් පුහුණු වැඩමුළුවක්.
කොන්ක්‍රීට් ව්‍යුහයන් හා කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන්, දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්, නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ පසුගිය දා පැවැත්විණි. ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන පෞද්ගලික ආයතනයේ අනුග්‍රහය යටතේ පවත්වන ලද මෙම වැඩමුළුව සදහා පළාත් පාලන ආයතනවල වැඩ අධිකාරි, කාර්මික නිළධාරින් පිරිසක් සහභාගී වූහ.මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු පී.ජේ.ඩබ්. කරුණානන්ද මහතා, ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන පෞද්ගලික ආයතනයේ ඉංජිනේරු උපදේශක පවිත්‍ර ජයතිලක, ඉංජිනේරු සිසිල් පෙරේරා, ඉංජිනේරු චතුරංග ඒකකායක සහ කළමනාකරු, රුවන් බණ්ඩාර යන මහත්වරුන් මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදි.