
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්.
2023 / 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අවශ්‍ය විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට හැකි බවත් පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශ පත්‍ර යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි (06) වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර , මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයන් හාර ලක්ෂ පනස් දෙදහස් නමසිය හැත්තෑ නමයක් පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටි .