
12 වන විවෘත ප්‍රවීණයන්ගේ මළල ක්‍රිඩා තරගාවලියේදී මධ්‍යම පළාත නියෝජනය කරමින් රන් හා රිදී පදක්කම්.
12 වන විවෘත ප්‍රවීණයන්ගේ මළල ක්‍රිඩා තරගාවලියේදී මධ්‍යම පළාත නියෝජනය කරමින් රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්ත සංවර්ධන නිලධාරී ඔනිකා ප්‍රනාන්දු සමත්විය.
මෙම තරගාවලියේදී වයස අවුරුදු 55 -59 අංශය නියෝජනය කරමින් 800m කාන්තා ඉසව්වෙන් රන් පදක්කම හා මීටර් 3000m කාන්තා ඇවිදීමේ තරගයේදී රීදි පදක්කම දිනා ගැනීමට ඇය සමත්විය.
මෙම තරගාවලිය පසුගියදා (27,28) මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී පැවැත්විණ.