
"බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024"
"බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024"
වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා , සතිමත් බව ප්‍රගුණ කිරීමේ රාජ්‍ය ආයතන සඳහා වන දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ධර්මදේශනාවක් හා භාවනාමය වැඩසටහනක් 22 වන දින ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ අතර පූජ්‍ය ගුරුදෙනියේ මෙත්ත ජීව ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කරනු ලැබූහ.