සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සතිමත් බව ප්‍රගුණ කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන

සතිමත් බව ප්‍රගුණ කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන

2024 බුද්ධ රශ්මි වෙසක් මංගල්‍ය සමගාමිව “වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” සතිමත් බව ප්‍රගුණ කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන (30) මහනුවර, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ . පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාම පාලක ,කථිකාචාර්ය ශාස්ත්‍රපති පුජ්‍ය කහගල සාරානන්ද ස්වාමින් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවීම සිදු කරන ලදී. රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරින් සඳහා සතිමත් භාවය පිළිබද සංකල්පය හඳුන්වාදෙමින් චර්යාවේ අංගයක් ලෙස මෙය පවත්වාගනිමින් අධ්‍යාත්මික සුවතාවය ඇතිකිරීම අරමුණුකර ගනිමින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන් සංවිධානය කොට පැවතුනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook