සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) තනතුර සදහා  සී. කේ. අමරකෝන් මහත්මිය පත් කෙරේ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) තනතුර සදහා සී. කේ. අමරකෝන් මහත්මිය පත් කෙරේ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) තනතුර සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන සී. කේ. අමරකෝන් මහත්මිය පත් කෙරේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) තනතුර සදහා පත්වීම් ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන සී. කේ. අමරකෝන් මහත්මිය (04) පල්ලේකැලේ පිහිටි එම කාර්යාල පරිශ්‍රයේදී සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කෙරිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook