සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන්  ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ.

ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ.

ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ. ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමිව මහනුවර මහ නගර සභාව සංවිධානය කල රුක් රෝපණ වැඩසටහන (05) දින මහනුවර වැව රවුම වටා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉංදිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook