
යොවුුන් ව්යට ආදරයෙන් " හැරවුම (The turn) " මැයෙන් නව යොවුන්වියේ පාසල් සිසුන්ට ඇතිවන ගැටළු සම්බන්ධ වැඩසටහනක්.
යොවුුන් ව්යට ආදරයෙන් " හැරවුම (The turn) " මැයෙන් නව යොවුන්වියේ පාසල් සිසුන්ට ඇතිවන ගැටළු සම්බන්ධ වැඩසටහනක්.
මධ්‍යම පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමියගේ මගපෙන්වීමෙන් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහiන පිළිමතලාව මධ්‍ය විද්‍යාලයේ දී පසුගිය 06 වන දින පැවැත්විණි.
මෙහිදී අභිප්‍රේරණය පිළිබඳ උපදේශක, මනෝවිද්‍යාඥ, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂ, ඉසුරු සමරකෝන් මහතාගේ සම්පත්දායකත්වයෙන් විශේෂ දේශනයක් එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 9 - 11 ශ්‍රේණිවල සිසුන් 500 ක් ඉලක්ක කර ගනිමින් පැවැත්විණි. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිතුමන් හා අචාර්ය මණ්ඩලය සහභාගි විය.