සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රන්නාදු පදක්කම්  දෙකක් දිනා ගනි.

මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රන්නාදු පදක්කම් දෙකක් දිනා ගනි.

මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රන්නාදු පදක්කම් දෙකක් දිනා ගනි. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති 37 වන ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ දී මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රන්නාදු පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. වසර ගණනාවක සිට ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙල වලදී විශිෂ්ට දක්ෂතා දක්වන ඇය මෙම තරගාවලියේදී මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම හා මීටර් 100 ඉසව් නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook