සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් අන්තර් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රීඩා තරඟාවලිය.

මධ්‍යම පළාත් අන්තර් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රීඩා තරඟාවලිය.

මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමුන්ගෙ කායික මානසික සුවතාවය උදෙසා සංවිධානය කෙරුණු අන්තර් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රීඩා තරඟාවලිය ජවන හා පිටිය ක්‍රීඩා තරඟ 22 දින මාතලේ බර්නාඩ් අලුවිහාර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානයකල මෙම තරඟාවලිය, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර ජය සංකේත ප්‍රදානය, මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook