සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මූලික විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරි සංචිතයක්.

මූලික විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරි සංචිතයක්.

මූලික විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරි සංචිතයක්. රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් හා සේවකයින්ගේ විනය බිදවැටීම් අවස්ථා හදුනා ගැනීම හා ඒ සම්බන්ධ විධිමත් මූලික විමර්ශන පැවැත්වීම පිළිබඳ අවබෝධය ලබාදීම තුළින් මූලික විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරි සංචිතයක් පිහිටුවීම කටයුතු යොදා ඇත. මේ යටතේ සංවිධානය කළ දෙිදින පුහුණු වැඩමුළුවක් 2024.08.22 හා23 දිනවලදී මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අනුග්‍රහයෙන් හා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිළධාරි මංජුල මල්ලවාරච්චි මහතා විසින් සිදුකරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook