සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුක්.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුක්.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුක්. වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” මධ්‍යම පළාතේ පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (13) පාක්‍යම් දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්විණ.එම අමාත්‍යාංශයේ ආර්. මධුරී මහත්මියගේ සම්පත්දායකත්වයෙන් එම වැඩසටහන පැවැත්විණ.මධ්‍යම පළාතේ ළමා පරපුර බලශක්ති සුරක්ෂිත අනාගතයක් කරා ගෙන යාම සඳහා ආකල්පමය වශයෙන් බලශක්ති සංරක්ෂණය හා කාර්යක්ෂම භාවිතය සඳහා යොමු කිරීමේ අරමුණ ඇතිව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප සියල්ලම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව තුළින් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය සිදු කිරීම අපේක්ෂාව කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook