සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

තිරසර සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය උදෙසා නීතියේ ආධිපත්‍ය වැඩමුළුව

තිරසර සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය උදෙසා නීතියේ ආධිපත්‍ය වැඩමුළුව

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නිර්මාණශීලි වැඩසටහන් අංශය හා පරිසර යුක්ති කේන්ද්‍රය නම් පරිසර සංවිධානය හා එක්ව සංවිධානය කරන ලද තිරසර සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය උදෙසා නීතියේ ආධිපත්‍ය යන තේමාවට අදාල වැඩමුළුවක් ඉකුත්දා (26) දින නවයාලතැන්න සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විය. මෙහි සම්පත්දායකත්වය නීතිඥ සමාධි හංසනී , නීතිඥ කාංචනා බාලචන්ද්‍ර, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ තිලිණ පාතෘගොඩ යන මහත්ම මහත්මීන් විසින් සිදුකල අතර මේ අවස්ථාව සදහා පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, සහකාර කොමසාරිස් හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ඇතුළු පිරිසක් ඊට එක්වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook