සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ශ්‍රී දළදා සමිදුන් ගේ ආශිර්වාදය ලබාගනී

මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ශ්‍රී දළදා සමිදුන් ගේ ආශිර්වාදය ලබාගනී

මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ශ්‍රී දළදා සමිදුන් ගේ ආශිර්වාදය ලබාගනී මධ්‍යම පළාතට අභිනවයෙන් පත්වූ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීම අද දින පෙරවරුවේ දී (27) සිදුවිය.මෙහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් වන ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආණ්ඩුකාරතුමා පිළිගනු ලැබූ අතර විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහන් තැබීම ද මෙහිදී සිදු විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook