සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා  ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්හ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී  සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනී.

මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්හ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් මධ්‍යම පළාත තුළ සමාජ , ආර්ථික , සංස්කෘතික සහජීවනයක් ඇති කිරීම මගින් සමාජ පරිවර්ථනයක් සදහා අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් ජනහිතකාමී පරිසරයක් උදා කිරීමට අනුශාසනා ලබා ගැනීම අද දින (27) සිදු විය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook