සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

“පෙහෙකම් ප්‍රභා 2024” ට සුදානම .

“පෙහෙකම් ප්‍රභා 2024” ට සුදානම .

“පෙහෙකම් ප්‍රභා 2024” ට සුදානම . දේශීය අත්යන්ත්‍ර පේෂකර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් මධ්‍යම පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරෙන “පෙහෙකම් ප්‍රභා 2024” මධ්‍යම පළාත් අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිර්මාණ ප්‍රදර්ශනය හා අලෙවි පොළ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර , ජාතික තරගාවලිය නියෝජනය කිරීම සදහා මධ්‍යම පළාතෙන් නිර්මාණ තෝරා ගැනීම වෙනුවෙන් වන නිර්මාණ තරග විනිශ්චය කටයුතු සිදු කිරීම (07) මහනුවර පිහිටි පේෂකර්මාන්ත දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණ. මෙහිදී තරග අංශ 23ක් යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීම් සිදු කොට පැවතුනි. මේ සදහා මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි පවතින පේෂකර්මාන්ත මධ්‍යස්ථාන මගින් නිර්මාණ ඉදිරිපත් කොට ඇත. මධ්‍යම පළාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂ සංජිවනි අමරතුංග හා සහකාර අධ්‍යක්ෂ ලක්ෂිකා රණවිර මහත්මීන්ගේ උපදෙස් මත මෙම කටයුතු සංවිධානය කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook