සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල පිළිබඳ සාකච්ඡාවක්

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල පිළිබඳ සාකච්ඡාවක්

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (12) පැවැත්විණි.මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල සම්බන්ධයෙන් අරමුදල් එක්රැස් කිරීම, අරමුදලේ කටයුතු යාවත්කාලීන කිරීම සහ නව නිලධාරීන් පත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකර ලේකම් මංජුලා මඩහ‍පොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යයෙන් ලේකම් මේනක හේරත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ජී.එම්.කේ. ඒකනායක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) දිලීපා පියදාස, යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook