සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ජාතික ශිෂ්‍යභට බලකා කටයුතු වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් විමසා බැලේ.

ජාතික ශිෂ්‍යභට බලකා කටයුතු වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් විමසා බැලේ.

ජාතික ශිෂ්‍යභට බලකා කටයුතු වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් විමසා බැලේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක්, මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (28) දින පැවත්විණි. මෙම සාකච්ඡාවේදී මධ්‍යම පළාතේ පාසල් තුළ ශිෂ්‍යභට ‍ක්ෂේත්‍රයේ සංවර්ධන මෙහෙයවීම හා ඒ සඳහා බලපා ඇති ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ, බලකා ලේකම් ලුතිනන් කර්නල් ප්‍රදීප් ජයසූරිය, මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ගාමිණි වික්‍රමගේ, 11 වන බල ඇණි අණදෙන නිලධාරි ජානක නවරත්න යන මහත්වරුන්සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook