
නව නිෂ්පාදනයන් සදහා මගපෙන්වීමේ වැඩසටහනක්
මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් නිෂ්පාදන සිදු කරන සහ නව නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යවසායකයින් 54 ක් එක් රැස් කරගනිමින් ඔවුන් අභිප්‍රේණය කිරීම, තාක්ෂණික දැනුම සහ පුහුණු පාඨමාලා සදහා විවිධ ආයතන සමග සම්බන්ධකර නව නිෂ්පාදනයන් සදහා මගපෙන්වීමේ වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි නයනා විජේරත්න මහත්මියගේ සම්පත්දායකත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පසුගිය 27 දින පැවැත්විණ.