සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් ව්‍යවසායකත්ව සහ තාක්ෂණ පුහුණු වැඩසටහන යටතේ අලෙවිකරණ උපායමාර්ග පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් ව්‍යවසායකත්ව සහ තාක්ෂණ පුහුණු වැඩසටහන යටතේ අලෙවිකරණ උපායමාර්ග පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් ව්‍යවසායකත්ව සහ තාක්ෂණ පුහුණු වැඩසටහන යටතේ අලෙවිකරණ උපායමාර්ග පුහුණු වැඩමුළුවක්. මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ව්‍යවසායකත්ව සහ තාක්ෂණ පුහුණු වැඩසටහන යටතේ අලෙවිකරණ උපායමාර්ග පුහුණු වැඩමුළුව පසුගිය 17,18 සහ 19 යන දිනයන් හිදී මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය පැවත්විණ.මෙහිදී පුහුණුලාභීන් 50 දෙනෙක් මෙම වැඩසටහන සදහා සහභාගී වූ අතර ව්‍යාපාර සැලැස්ම සකස් කිරීම APPIT ආයතනයේ කථිකාචාර්ය දසුන් රත්නායක මහතාද, මිලකරණය,ඇසුරුම්කරණය සහ ලේබල්කරණය සදහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය ගුණරත්න මහතාද, අන්තර්ජාලය මගින් අලෙවිකරණය - කර්මාන්ත දෙපාර්තමේන්තුවේ බාහිර උපදේශක අමිල රත්නායක මහතාද සම්පත්දායකත්වය ලබාදී තිබිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook