සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 "පුජනිය දළදා සංස්කෘතිය" සහ "කන්ද උඩරට වලව්" ග්‍රන්ථවල නවතම කලාප එළිදකී

"පුජනිය දළදා සංස්කෘතිය" සහ "කන්ද උඩරට වලව්" ග්‍රන්ථවල නවතම කලාප එළිදකී

"පුජනිය දළදා සංස්කෘතිය" සහ "කන්ද උඩරට වලව්" ග්‍රන්ථවල නවතම කලාප එළිදකී "පුජනිය දළදා සංස්කෘතිය" දළදා සංස්කෘතිය පිළිබද පර්යේෂණාත්මක ලේඛණ සංග්‍රහයේ විසිවන කලාපය සහ "කන්ද උඩරට වලව්" ග්‍රන්ථයේ දෙවන වෙළුම එළිදැක්වීමේ උත්සවය මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (06) දින පැවැත්විණි.මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මොහය වීමත මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි."පූජනීය දළදා සංස්කෘතිය" පර්යේෂණ ග්‍රන්ථය සංස්කාරක වශයෙන් සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර් හේරත් මහතා කටයුතු කර ඇති අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මහතාගේ සංස්කරණයෙන් "කන්ද උඩරට වලව්" ග්‍රන්ථයේ දෙවැනි වෙළුම සම්පාදනය කර ඇත. මෙහිදි ග්‍රන්ථ දෙක පිළිබඳව හඳුන්වාදීම සහ ග්‍රන්ථ නිර්මාණය සඳහා දායකත්වය ලබාදුන් පිරිස ඇගයීම සිදුවිණි.මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල ස්වාමින්වහන්සේ ඇතුළ මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානී පියසේන, පළාත් සංස්කෘතික අධ්‍යයක්ෂ ඉනෝදනී තඹවිට, යන මහත්ම මහත්මින්, සංස්කෘතික නිලධාරීන්, ලේඛකයින් අතුලු පිරිසක් එක්වූහ. "පුජනිය දළදා සංස්කෘතිය" දළදා සංස්කෘතිය පිළිබද පර්යේෂණාත්මක ලේඛණ සංග්‍රහයේ විසිවන කලාපය සහ "කන්ද උඩරට වලව්" ග්‍රන්ථයේ දෙවන වෙළුම එළිදැක්වීමේ උත්සවය මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (06) දින පැවැත්විණි.මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මොහය වීමත මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි."පූජනීය දළදා සංස්කෘතිය" පර්යේෂණ ග්‍රන්ථය සංස්කාරක වශයෙන් සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර් හේරත් මහතා කටයුතු කර ඇති අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මහතාගේ සංස්කරණයෙන් "කන්ද උඩරට වලව්" ග්‍රන්ථයේ දෙවැනි වෙළුම සම්පාදනය කර ඇත. මෙහිදි ග්‍රන්ථ දෙක පිළිබඳව හඳුන්වාදීම සහ ග්‍රන්ථ නිර්මාණය සඳහා දායකත්වය ලබාදුන් පිරිස ඇගයීම සිදුවිණි.මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල ස්වාමින්වහන්සේ ඇතුළ මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානී පියසේන, පළාත් සංස්කෘතික අධ්‍යයක්ෂ ඉනෝදනී තඹවිට, යන මහත්ම මහත්මින්, සංස්කෘතික නිලධාරීන්, ලේඛකයින් අතුලු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook