අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් (09) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවත්විණී. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද කෘෂිකර්ම ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරු ඇතුලු මහජන නියොජිතයන් ඇතුලු පිරිසක් සහභාගීවූහ.
