සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ 2025 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පල්ළේකැලේ දී,

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ 2025 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පල්ළේකැලේ දී,

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත දරුවන්ගේ 2025 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ නයනි තෙන්නකෝන් මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වනදා පල්ළේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකා විවෘත විශ්ව හිටපු කථිකාචාර්ය නිශානි අතුකෝරල, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රථමික අධ්‍යාපන අධ්‍යක්ෂ දීපා අබේසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ පරිපාලන නිලධාරී අතුල ඒකනායක යන මහත්ම මහත්මින් හා දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් විචිත්‍රවත්ව ප්‍රසංගය පැවැත්වුණු අතර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන්ගේ කැපවීම මෙහිදී ඇගයීමට ලක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook