සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ඉඩම් සම්බන්ධ අධිකරණ කටයුතු පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ.

ඉඩම් සම්බන්ධ අධිකරණ කටයුතු පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ.

ඉඩම් සම්බන්ධ අධිකරණ කටයුතු පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ.

 

ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හා ඉඩම් /ජනපද නිලධාරීන් ඉඩම් සම්බන්ධ අධිකරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද පතිරණ මහතාගේ සම්පත්දායකත්වයෙන් පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

සාකච්ඡාමය හා සහභාගිත්ව ස්වරූපයෙන් වැඩසටහන පැවැත්වූ අතර නිලධාරීන්ට ඉඩම් අධිකරණ ගැටළු පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට අවස්ථාව උදා විය. එහිදී ඉඩම් රාජකාරී සම්බන්ධ අධිකරණ කටයුතු පිළිබඳ පැවති ගැටලු රාශියක් පැහැදිලි කරවා ගැනීමට අවස්ථාව ලැබිණි. මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට පළාත් ඉඩම් කොමසාරිස් ජගත් අධිකාරි,නියෝජ්‍ය පළාත් ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග,නියෝජ්‍ය පළාත් ඉඩම් කොමසාරි…

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook