සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ නුවරඑළිය දිස්ත්‍රික් බලමණ්ඩලය පිහිටුවීම

ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ නුවරඑළිය දිස්ත්‍රික් බලමණ්ඩලය පිහිටුවීම

ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ නුවරඑළිය දිස්ත්‍රික් බලමණ්ඩලය පිහිටුවීම

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන ජාතික මහා කාව්‍ය සම්මේලනයේ නුවරඑළිය දිස්ත්‍රික් බල මණ්ඩලය පිහිටුවීමේ වැඩසටහන 2022/10/28 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ නියෝජනය කරමින් කවි කිවිදියන් සහ සංස්කෘතික නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර නුවරඑළිය බල මණ්ඩලයේ නවක නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමද මෙහිදී සිදුවිය.

නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook