සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දිට්වා අපදාව හේතුවෙන් හානියට පත් ගැටඹේ පේෂකර්ම අලෙවි මධ්‍යස්ථානය, ප්‍රතිසංස්කරණයෙන් පසු යලි පාරිභෝගිකයන්ට විවෘතයි.

දිට්වා අපදාව හේතුවෙන් හානියට පත් ගැටඹේ පේෂකර්ම අලෙවි මධ්‍යස්ථානය, ප්‍රතිසංස්කරණයෙන් පසු යලි පාරිභෝගිකයන්ට විවෘතයි.

දිට්වා අපදාව හේතුවෙන් හානියට පත් ගැටඹේ පේෂකර්ම අලෙවි මධ්‍යස්ථානය, ප්‍රතිසංස්කරණයෙන් පසු යලි පාරිභෝගිකයන්ට විවෘතයි. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, මධ්‍යම පළාත් පේෂ කර්ම අධ්‍යක්ෂ ඒ.පී.ජී.එස්. අමරතුංග මහත්මිය, නිවාස කොමසාරිස් කනිෂ්කා වඩුගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගිත්වයෙන් (17) සුභ මොහොතින් එය විවෘත විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook