සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දිවයින පුරා කොස්  පැල 100000 ක් රෝපණය  කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව උලපනේ ඩෙන්මාර්ක් කසල අංගනයේ කොස් පැල රෝපනය කිරිමේ වැඩසටහනක්.

දිවයින පුරා කොස් පැල 100000 ක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව උලපනේ ඩෙන්මාර්ක් කසල අංගනයේ කොස් පැල රෝපනය කිරිමේ වැඩසටහනක්.

දිවයින පුරා කොස්  පැල 100000 ක් රෝපණය  කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශිය සභාව මගින් උලපනේ ඩෙන්මාර්ක් කසල අංගන භූමියේ වැඩුණු කොස් පැල 50ක් රෝපනය කිරිම පසුගියදා සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook