සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

“සුපිලිපන්න රාජ්‍ය සේවයක් සදහා අල්ලස් හා දුෂණය නිවාරණය” පිළිබදව වූ පුහුණු වැඩසටහනක්.

“සුපිලිපන්න රාජ්‍ය සේවයක් සදහා අල්ලස් හා දුෂණය නිවාරණය” පිළිබදව වූ පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද “සුපිලිපන්න රාජ්‍ය සේවයක් සදහා අල්ලස් හා දුෂණය නිවාරණය” පිළිබදව වූ පුහුණු වැඩසටහනක් ඉකුත්දා (09) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු එකක ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

කාලීනව සිදුවන අක්‍රමිකාතා අවමකර ගනිමින් යහපත් සේවා සැපයුමක් වෙනුවෙන් පළාත් රාජ්‍ය යාන්ත්‍රණය පෙළගැස්වීම සදහා සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරින් වන සම්පත් ආරච්චිගේ සහ එරංගා මදුෂානි යන අය විසින් ලබාදෙන ලදී. 

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුක්ත සියලු ස්ථරවල කාර්යමණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා  ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය, කළමනාකරණ සංවර්ධනය පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිළිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook