සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත රියදුරු කාර්යය මණ්ඩලය සදහා මූල්‍ය රීතී සහ ආයතන සංග්‍රහය

පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත රියදුරු කාර්යය මණ්ඩලය සදහා මූල්‍ය රීතී සහ ආයතන සංග්‍රහය

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත රියදුරු කාර්යය මණ්ඩලය සදහා මූල්‍ය රීතී සහ ආයතන සංග්‍රහය පිළිබද පුහුණු වැඩසටහනක් ඉකුත්දා (17) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය පළාත් නිවාස කොමසාරිස් කනිෂ්කා වඩුගොඩ මහත්මිය සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර මහතා විසින් ලබාදෙන ලදි.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook