සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 සිවුපුර ගැටුම " අන්තර් නගර සභා සැහැල්ලු පන්දු ක්‍රිකටි තරගාවලිය 2022

සිවුපුර ගැටුම " අන්තර් නගර සභා සැහැල්ලු පන්දු ක්‍රිකටි තරගාවලිය 2022

නුවරඑළිය මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ " සිවුපුර ගැටුම " අන්තර් නගර සභා සැහැල්ලු පන්දු ක්‍රිකටි තරගාවලිය 2022 - 12- 17 දින නුවරඑලිය නගර සභා ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මන්ත්‍රී මණ්ඩල තරගාවලිය සහ කාර්ය මණ්ඩල තරගාවලිය ලෙස අංශ දෙකක් යටතේ පැවති මෙම තරගාවළියේදී මහනුවර මහා නගර සභා මන්ත්‍රී මණ්ඩල කණ්ඩායම අනුශූරතාවයත් . මහනුවර මහා නගර සභාවෙි කාර්ය මණ්ඩල කණ්ඩායම එහි ශූරතාවයත් දිනාගන්නා ලදි. මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා කාර්ය මණ්ඩල අංශයේ හොදම පන්දු යවන්නා ලෙස සමිමාන දිනාගන්නා ලදි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook