සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

උකුවෙල මීදෙනිය වසම්වල ඩෙංගු මර්දන වැඩසටහනක්.

උකුවෙල මීදෙනිය වසම්වල ඩෙංගු මර්දන වැඩසටහනක්.

උකුවෙල ප්‍රාදේශීය සභාව, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය, පරිසර පොලිසිය හා ප්‍රජා සංවිධාන එක්ව වරකාමුර හා මීදෙනිය වසම්වල ඩෙංගු මර්දන වැඩසටහනක් හා කසල කළමණාකරණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook