
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව කොල වසමේ කීට සමීක්ෂණයක් හා ඩෙංගු පරීක්ෂා කිරීමේ වැඩසටහනක්.
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සහ පරිසර අංශය එක්ව ඩෙංගු අවදානම අවම කිරීම සඳහා හැර කොල වසමේ කීට සමීක්ෂණයක් හා ඩෙංගු පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරිණි.