සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පල්ලේපොල කාන්තාවන්ගේ  ආර්ථිකය  ශක්තිමත් කිරීම සඳහා බයිට් සැදීම පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

පල්ලේපොල කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බයිට් සැදීම පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් බලප්‍රදේශයේ කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා සවිබල ගැන්වීම හා ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් දේශීය ද්‍රව්‍ය භාවිත කරමින් බයිට් සෑදීම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook