
මැණික්හීන්න කොට්ඨාශයේ හෝටල්,තේ කඩ හා ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර.
‘ආහාර සෞඛ්‍ය සුරකිමු’ තේමාව යටතේ ආහාර පරිහරණ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ දෙවන වැඩසටහන කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව හා මැණික්හීන්න සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග එක්ව පැවැත්විය. මෙහිදී මැණික්හීන්න කොට්ඨාශයේ හෝටල්,තේ කඩ හා ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගන්නාලදී.