
කුණ්ඩසාල පිලවල මහජන පුස්තකාලය මගින් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්
කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවට අයත් පිලවල මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත් විය. මෙහි සම්පත්දයකත්වය ආයූර්වේද ප්‍රජා වෙෙද්‍ය නිලධාරී තුමිය විසින් ලබාදෙන ලදී.