සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

CAT 2020 තොරතුරු තාක්ෂණික පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීමක්.

CAT 2020 තොරතුරු තාක්ෂණික පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීමක්.

CAT 2020 තොරතුරු තාක්ෂණික පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීමක්. පළාත් පාලන ආයතන මඟින් මහජනතාව වෙත ලබාදෙන සේවා පහසුකිරීම, කාර්යක්ෂම කිරීම සහ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා CAT 2020 තොරතුරු තාක්ෂණික පද්ධතිය පිළිබඳව, මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතනවල සභාපතිවරු, ලේකම්වරු හා විෂය භාර නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මඟ පෙන්වීම මත පැවැත්වූ මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය වයඹ සංවර් ධන අධිකාරිය මඟින් ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook