සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක්.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක්.

බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර , ඊට සමගාමිව සිරිමල්වත්ත ගම්මානයේ ජනතාව දැනුවත් කරමින් නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook