
කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් ආහාර සෞඛ්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දැනුවත් කිරීම වැඩසටහනක්
පාරිභෝගික ජනතාව වෙත ආහාරපාන ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේදී සෞබ්‍යය සම්පන්නව හා පිරිසිදුව ලබාදීම වෙනුවෙන් බල ප්‍රදේශයේ තොග හා සිල්ලර වෙළඳසැල් හිමියන් හා ව්‍යාපාරිකයින් ආහාර සෞඛ්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දැනුවත් කිරීම වැඩසටහනක් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් ඉකුත්දා (20) මැණික්හින්න ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවත් වන ලදී.
මැණික්හීන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා විශාල පිරිසක් එක්ව සිටියහ.