සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පළාත් පලාන ආයතන මගින් සිදුකරනු ලබන කසල කලමනාකරණ කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් අත්දැකීම් හා දැනුම හුවමාරු කිරීමේ වැඩසටහනක් .

පළාත් පලාන ආයතන මගින් සිදුකරනු ලබන කසල කලමනාකරණ කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් අත්දැකීම් හා දැනුම හුවමාරු කිරීමේ වැඩසටහනක් .

පළාත් පලාන ආයතන මගින් සිදුකරනු ලබන කසල කලමනාකරණ කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් අත්දැකීම් හා දැනුම හුවමාරු කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කොට පැවතුනි. යටවත්ත ප්‍රාදේශීය සභාවේ කසල කලමනාකරන අංශයේ සේවක පිරිස හා නිලධාරීන් සදහා මාතලේ ප්‍රාදේශීය සභාවේ කසල කළමනාකරණ කටයුතු පිලිබද ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබදව දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව සිදුකරන ආකාරය පෙන්වාදීම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහිදී සිදු විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook