සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 මධ්‍යම පළාතේ සිටින විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණ පුද්ගලයින් ඒකරාශී කර ගනිමින් ඒ සඳහා ඔවුන්හට අවස්ථාවන්.

මධ්‍යම පළාතේ සිටින විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණ පුද්ගලයින් ඒකරාශී කර ගනිමින් ඒ සඳහා ඔවුන්හට අවස්ථාවන්.

දේශීය විදේශීය සංචාරකයින් ඉලක්කව මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය නව ව්‍යාපෘති සඳහා දායකත්වය ලබාදීමට හැකියාව පවතින මධ්‍යම පළාතේ සිටින විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණ පුද්ගලයින් ඒකරාශී කර ගනිමින් ඒ සඳහා ඔවුන්හට අවස්ථාව ලබාදීම අරමුණු කර ගනිමින් පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා පසුගිය (03) ගම්පල ප්‍රදේශයේ ඉටි රූ කලාගාරයක් පවත්වාගෙන යන දක්ෂ ව්‍යවසායෙකු වන අතුල හේරත් මහතා මුණගැසීම ඔහුගේ දක්ෂතා ඇගයීමට ලක් කරන ලදී. ඔහු ජාතික සම්පතක් ලෙස රටට පළාතට සිදු කරන මෙහෙය තව දුරටත් වර්ධනය කිරීමට හා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාගැනීමේ සැලසුම් පිළිබඳව ආණ්ඩුකාරවරයා අතුල හේරත් මහතා සමඟ (ව්‍යවසායකයා) මෙහිදී විශේෂ සාකච්ඡාවක ද නිරත විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook