සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වාණිජ මණ්ඩලයෙන් පළාතේ තරුණ ව්‍යවසායකයන් ට විධිමත් පුහුණුවක්.

වාණිජ මණ්ඩලයෙන් පළාතේ තරුණ ව්‍යවසායකයන් ට විධිමත් පුහුණුවක්.

වාණිජ මණ්ඩලයෙන් පළාතේ තරුණ ව්‍යවසායකයන් ට විධිමත් පුහුණුවක්. ඩිජිටල් අලෙවිකරණ අවස්ථා පිළිබද පුළුල් දැනුමක් ලබාදීම තුලින් පළාතේ තරුණ ව්‍යවසාකත්වයන් බලගැන්වීමේ වැඩමුළුවක් මහනුවර ඔක්රේ හෝටලයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මධ්‍යම පළාතේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 130 කට වැඩි පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබිය. මෙහිදී ‘ හන්තාන බර් ඩ් පාක් කුරුළු උද්‍යානය ’ නිර්මාණය කල නිශාන්ත කෝට්ටේගොඩ මහතාට සංගමයේ යාවජීව සාමාජිකත්වය පිරිනැමීම පළාත් ආණ්ඩුකාරවරයාගේ සුරතින් සිදු කෙරෙණි. මහනුවර දෙමල සහ මුස්ලිම් වෙළද සංගම් වල සභාපතිවරුන් සහ ආරාධිත ව්‍යාපාරික ප්‍රජාවක් මෙම වැඩ සටහනට සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook