සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පුංච් එංගලන්තයේ පාසල් ක්‍රිකට් උණුසුම අප්‍රේල් 3,4, සිනිසිටා හි දී.

පුංච් එංගලන්තයේ පාසල් ක්‍රිකට් උණුසුම අප්‍රේල් 3,4, සිනිසිටා හි දී.

පුංච් එංගලන්තයේ පාසල් ක්‍රිකට් උණුසුම අප්‍රේල් 3,4, සිනිසිටා හි දී. නුවරඑළිය, ගාමිණි ජාතික පාසල සහ ශුද්ධ ත්‍රිත්ව (හොලි ට්‍රින්ටි) මාධ්‍ය මහ විද්‍යාලය අතර ප්‍රථම වතාවට පවත්වනු ලබන "Battle of Little England " දෙදින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 2 සහ 4 දින දෙක තුල උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. අදාල තරගාවලිය පිලිබඳ මාධ්‍ය හමුව (23) දින ගාමිණි ජාතික පාසලේ විදුහල්පති ඩ්බ්.එම්. නිමල් කුමාර මහතා සහ නුවරඑළිය හොලි ට්‍රින්ටි මාධ්‍ය මහ විද්‍යාලය විදුහල්පති එස්. බාලචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රන්ඩ් හෝටලයෙ දි පැවැත්වීනි. නුවරඑළිය සිනිසිටා ක්‍රීඩා පිටියේ දි පැවැත්වෙන මෙම තරගාවලියට සමගාමිව අප්‍රේල් මස 2 වන දින පාසල් දෙකම සුබ පැතුම් රථ පෙලපාලි පැවැත්වීමටද සැලසුම් කර තිබේ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook