සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දැනුම හා ආකල්ප වර්ධනය කිරීමේ රාජ්‍ය සේවය පිළිබඳව වැඩමුළුවක්.

දැනුම හා ආකල්ප වර්ධනය කිරීමේ රාජ්‍ය සේවය පිළිබඳව වැඩමුළුවක්.

පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, පළාත් පාලන දෙපාර් තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.ජී.එම්.කේ. බංඩාර මහතාගේ අධීක්ෂණය යටතේ, සාමාන්‍ය හැසිරීම හා විනය පිළිබඳව ආයතන සංග්‍රහයේ විධි විධාන සම්බන්ධයෙන් හා රාජ්‍ය සේවය පිළිබඳව දැනුම හා ආකල්ප වර් ධනය කිරීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන වල කණිෂ්ඨ කාර් යය මණ්ඩල සේවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙහි සම්පත්දායකත්වය, පළාත් පාලන දෙපාර් තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් වයි.පී. විජේවර් ධන මහතා විසින් විසින් ලබා දෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook