සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය,උතුරු පළාත් සභාවේ කර්මන්ත දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව යාපනයේ නල්ලූර් කෝවිලේ ආගමික උත්සවයට සමගාමීව අන්තර් පළාත් අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනයක් ඉකුත්දා යාපනයේදී පවත්වන ලදි.

වෙළඳපල අවස්ථා පුළුල් කිරීම ,අත්දැකීම් හුවමාරුව අවස්ථාවන් උදා කිරීම ,සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම ,අන්තර් පළාත් ආයෝජන අවස්ථා උදා කිරීම ,ජාතික සංහිඳියාව ඇති කිරීම යන අරමුණු අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද අන්තර් පළාත් අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය තෙදිනක් පුරා පැවති වින.
මෙම අලෙවි පොළ සදහා මධ්‍යම පළාත නියෝජනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 15 දෙනෙකු සහභාගි වූ අතර මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති J.U.B.සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ H.M.M.U.B.හේරත් මහතාගේ උපදෙස් මත මෙම කාර්යයන් සිදු කරන ලද අතර මෙම අවස්ථාව සදහා සහකාර අධ්‍යක්ෂ N.W.ලක්ශ්මි මහත්මිය සහ ව්‍යාපෘති නිලධාරි S.සමරකෝන් මහත්මිය සහභාගි වන ලදි .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook