සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දෙනුවර  දෙමළ භාෂා පාඨමාලාවේ  අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබදව දැනුම ලබා ගැනීමේ “අපේ අවුරුදු උත්සවය”

දෙනුවර දෙමළ භාෂා පාඨමාලාවේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබදව දැනුම ලබා ගැනීමේ “අපේ අවුරුදු උත්සවය”

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂා පාඨමාලාවේ දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රියාත්මක පාඨමාලාවේ නිලධාරින් විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබදව දැනුම ලබා ගැනීමේ “අපේ අවුරුදු උත්සවය” පසුගියදා (07) දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රය ආශ්‍රිතව සංවිධානය කර පැවතුනි. අවුරුදු සිරිත් විරිත් ,චාරිත්‍ර , ආහාර පිළිබද දැනුම , ක්‍රීඩා දැනුම ලබාදෙමින් මෙම අවුරුදු උළෙල සංවිධානය කර පැවතිම විශේෂත්වයක් වන අතර භාෂා පාඨමාලා වේ උපදේශක එස්.ශිවඥානසුන්දරම් මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන භාෂා පාඨමාලාව සදහා සහභාගී වන නිලධාරීන් විසින් සංවිධානය කර පැවතුනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook