
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති පාලන රැස්වීම
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති පාලන රැස්වීම ඉකුත්දා අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පල්ලෙකැලේ පිහිටි අමාත්‍යාංශය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.