සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්  කාර්යාලයීය සුබ සාධක සංගමය  මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය  කරන ලද විශේෂ ධර්ම දේශනයක්

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමය මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනයක්

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමය මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනයක් පසුගිය දා (04) පස්වරුවේ ප්‍රධාන ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. ධර්ම දේශනය පැවැත්වූයේ ශ්‍රී සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානයේ සෝරත ස්වාමීන් වහන්සේ ය. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරු ද, පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, පළාත් සභා සංකීර්ණයේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද ධර්ම දේශනය ශ්‍රවනය කිරීම සඳහා පැමිණ සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook