සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව වෙසක් සැමරුම නිමිත්තෙන් සංවිධානය  කළ විශේෂ පිරිත් දේශනය.

මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව වෙසක් සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ පිරිත් දේශනය.

මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මෙවර වෙසක් සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ පිරිත් දේශනයක් පසුගියදා (04) එම පරිශ්‍රයේදී පැවැත්විණ. එම පිංකම් මාලාව නිවාස දෙපාර්තමේන්තු අනුසරණි කවය මගින් සංවිධානය කොට තිබිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook