
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කල අයිස්ක්‍රීම් දන්සැල.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කල අයිස්ක්‍රීම් දන්සැල පසුගිය (4) දා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා උප කාර්යාලය ඉදිපිට දී පලාත් පාලන සහකාර කොමසාරිස් නිලුකා බුලත්ගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.